ඇන්ටනිගේ විරෝධයට යන යාපනේ බස් රියදුරන්ට මරණ තර්ජන කරලා

ඉන්ධන මිළ ඉහල යාමට එරෙහිව ධිවරයන් විසින් දියත් කරන ලද උද්ඝෝෂණයට වෙඩි තබා දෙදරු පියෙකු වූ ඇන්ටනි ඝාතනය කිරිමට වසර දෙකක් පිරිම නිමිත්තෙන් යාපනයේ පැවැත්වෙන විරෝධතාවයට ජනතාව රැගෙනයන බස් රථ දෙකක රියදුරන්ට මේවන විට මරණීය තර්ජන එල්ලවෙමින් ඇතැයි වාර්තා වේ.බස්රථ අංක NB - 7122 සහ GK - 7181 යන බස් රථ වල රියදුරන්ට සහ එහි සිටින අයෙකු වෙත  මෙසේ මරණ තර්ජන එල්ලවී තිබේ.එටිසලාර්ට් ඡංගම දුරකථන ජාලයට අයත් දුරකථන අංකයකින් ( 0726 - 998507) මෙම තර්ජනය කිරීම සිදුකර ඇත.ඒකාබද්ධ ජාතික ධීවර ක්‍රියාකාරි කමිටුව විසින් ඇන්ටනි සිහිකර රටපුරා සැමරුම් උද්ඝෝෂණ පැවැත්විම සිදුකරනු ලබයි.
ඒ යාපනය, පොතුවිල් ගාල්ල සහ හලාවත යන නගර කේන්දුකර ගනිමිනි.මේ සියළු ස්ථාන වල පොලිසිය සහ හමුදාව දැනටමත් විවිධ බලපෑම් එල්ල කරන්නට පටන් ගෙන ඇතැයි වාර්තා වේ.
විශේෂයෙන්ම යාපනයේ ජනතාව වෙසෙන කදවුරු වෙත යමින් පවසා ඇත්තේ මාස 3 කින් ඉඩම් ජනතාවට ලබාදෙන බවත් යාපනයේ අද පැවැත්වෙන උද්ඝෝෂණයට නොයා යුතු බවත්යමේ අතර මන්නරාමේ සිට

වනචර පිරිමි ඇස් ගැන ඉන්දීය දැන්වීමක්

ඉන්දීය රූපවාහිනී නාලිකා තුළ නිතර නිතර ප්‍රදර්ශනය කෙරෙන දැන්වීමක් මේ දිනවල දැක ගත හැකිව තිබේ.කෙසේවුවද අදාල දැන්වීම රූපවාහිනී නාලිකාවන්හි ප්‍රචාරය වන්නේද වැඩි වශයෙන් නොමිලේ බවද පැවසේ.මේ දැන්වීම එළි දකිනු ලැබුවේ පසුගිය දෙසැම්බර් මාසයේදීය.

මේ දැන්වීම එළිදකින්නට හේතු කාරනාව වූයේ දිල්ලි නගරයේදී තරුණියක් සමූහ දූෂණයකට ලක්ව මියාමය.පිරිමින් ඇසින් සිදුකරනු ලබන කාන්තා හිංසනය අලලා මේ දැන්වීම සැකසී තිබේ.එසේ පිරිමි සිදුකරන හිංසන පරාවර්ථනය වන බවද ඉන් හැඟවීමට උත්සාහ ගෙන ඇත.

එය 'දේක ලේ' ලෙස නම්කර තිබේ.එහි සිංහල තේරුම බැලීම යන්න වේ.මේ දැන්වීම සකස්කර ඇත්තේ

ලහිරු නිසා රියලිටි ලොක්කෝ ඇනගනිති

තරුණ පරපුරේ ජනප්‍රිය ගායකයකු වන ලහිරු පෙරේරාට රියලිටි වැඩසටහනකට සහභාගිවන ලෙස රියලිටි ලොක්කෙක් කළ ආරාධනාවකට අපූරු අභියෝගයක් දී ඇතැයි වාර්තා වේ.ඒ රියලිටි නිෂ්පානයකදී විනිසුරුවන් වෙනුවෙන් වෙන් කළ නොහැකි මුදලක් ඔහු විසින් ඉල්ලා සිටීමෙනි.
ලහිරු මේ සම්බන්ධයෙන් පුවත්පතකට අදහස් දක්වමින් මෙලෙස කියා තිබිනි.
'' රියලිටිවලට නොගිය හේතු දෙකක් තියෙනවා. එකක් මගේ මුදල ඔවුන්ට ගෙවන්න බැරි වුණා. අනෙක විනිශ්චයට නුසුදුසු අය සමඟ මට වාඩි වෙන්න වුණ එක. සමහර අයව මිනිස්සු දැන ගන්නෙත් ඒ මනුස්සයා ඒ වැඩසටහනට ආවට පස්සේ. කරපු දේකුත් නෑ. කියපු සින්දුවකුත් නෑ, සින්දුවක් කියන්න පුළුවන්ද කියලා දන්නෙත් නෑ. මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ පොඩ්ඩක් මොළේ කල්පනා කරලා මේ වගේ අයගේ විනිශ්චය ගැන තීරණය කරන්න කියලයි.''

සිරියානු කැරලිකරුවන් දැරියක් ප‍්‍රසිද්ධියේ බිහිසුණු ලෙස ඝාතනය කරයි [වීඩියෝ]

සිරියානු ටක්ෆිරි කැරලිකරුවන් විසින් ප‍්‍රසිද්ධියේ දැරියක් ඝාතනය කරන බිහිසුණු වීඩියෝවක් පළකර ඇතැයි වාර්තා වේ.  තම ප‍්‍රතිපත්ති පිළිනොගැනීමේ වරදට එම දැරිය ලෝහ කම්බියකින් සිරකර ඝාතනය කර තිබේ.මේ මස මුල හෝම්ස් නගරයේදී තවත් පුද්ගලයකු හිසගසා මරා දමන වීඩියෝවක් පළවූ අතර එය නිකුත් කළ සිරියානු මානව හිමිකම් පිළිබඳ තිරීක්ෂණායතනය පවසා ඇත්තේ ඉරාක ඉස්ලාමීය රාජ්‍යය සහ ලෙවන්ට් නම කැරලි කණ්ඩායම් විසින් මෙය සිදුකර ඇති බවයි.ඝාතනයවූ පුද්ගලයා රජයට සහය දක්වන ෂියා නිකායිකයකු බව පැවසේ.  2011දී ඇරඹී සිරියානු අර්බුදය තුළ විදෙස් ආධාර ලබන කැරලිකරුවන් විසින්
සිරියානු ජනතාවට එරෙහිව සිදුකරන සාහසික අපරාධ දක්වන වීඩියෝ ගණනාවක් අන්තර්ජාලයේ ව්‍යාප්ත විය.
පසුගිය ජනවාරි 26දා ප‍්‍රසිද්ධියට පත්කළ වීඩියෝවකින් ලෙවන්ට් කැරලිකරුවන් විසින් ඝාතනය කළ

ඇමරිකාවේ ෆේස්බුක් සාමාජිකයන්ට ලිංගිකත්වය දැක්වීමට තේරීම් ගණනාවක්

පිරිමි හෝ ගැහැණු ලෙස සිය ලිංගිකත්වය දැක්වීම වෙනුවට ඇමරිකානු පාරිභෝගිකයන්ට තෝරා ගැනීම් ගණනාවක් ලබාදීමට ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය විසින් පියවර ගෙන තිබේ.මේ අනුව සිය ලිංගිකත්වය හෙවත් උපතින් ලබාදුන් ලිංගිකත්වය සහ සිය ලිංගික අනන්‍යතාවය සමාන වන බව සිට පරිවර්තන ලිංගිකත්වය දක්වා  ඕනෑම තෝරාගැනීමේ හැකියාවක් මාසිකව මිලියන 159ක් වන ඇමරිකානු ෆේස්බුක් පාරිභෝගිකයන්ට හිමිවී ඇත.
සිලිකන් නිම්න දැවැන්තයාගේ විවිධත්වය නම් වෙබ් පිටුවේ දක්වා ඇත්තේ පුද්ගලයන් සහ සංවිධාන අතර අන්තර්

මුස්ලිම් කල්ලි දෙකක් ගැටෙති මාදම්පේ යුද්ධයක්

ඊයේ සිකුරාදා දිනයේ පල්ලියේ යාච්ඤාව සිදු කරද්දී පිටස්තර පිරිසක් විසින් එම පල්ලිය ආසන්න ස්ථානයකදී තවත් යාච්ඤා මෙහෙයක් පැවැත්වීම නිසා එම දෙපිරිස අතර මහත් ගැටුම්කාරී තත්වයක් මතු විය.මෙම ගැටුම නිසා නිවසකට, යතුරු පැදියකට හා වෑන් රථයට හානි සිදුව ඇති අතර තුවාලකරුවෙක් මාදම්පේ රෝහලේ ප‍්‍රතිකාර ලබයි.සිද්ධියෙන් පසු මාදම්පේ නගරය තුල අතිරේක පොලිස් බල ඇණියක් ආරක්‍ෂාව සඳහා යොදවා ඇත

මම දාන්නේ බොරු කොණ්ඩයක් තමයි – රන්ජන්

පසුගිය කාලයේ පාර්ලිමේන්තුව තුල ආණ්ඩුවට එරෙහිව ප්‍රබල හඬක් නැගු විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන රන්ජන් රාමනායක ජනතාව ඉදිරිපිටදී අපහසුතාවයට පත්කිරීමේ කුමන්ත්‍රණයක් දියත් කොට ඇති බවට ඉඟියක් මෙයට පෙර අප විසින් හෙළි කරනු ලැබීය. එම පුවත මගින් අප හෙළිකොට සිටියේ විපක්ෂයේ එම මන්ත්‍රීවරයාගේ බොරු කොණ්ඩය ජනතාව ඉදිරිපිටදී ගලවා දැමීමට ආණ්ඩු හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් කටයුතු කරමින් සිටින බවය. එම පුවත සනාථ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තමා පලදින්නේ බොරු කොණ්ඩයක් බව මාධ්‍යය හමුවේ පිළිගෙන ඇත. රන්ජන් ඒ පිළිබඳව කල ප්‍රකාශය පහතින් බලන්න

"මම බොරු කොණ්ඩයක් පාවිච්චි කරනවා තමයි. ඒක කියන්න මට ලැජ්ජාවක් තිබ්බේ නැහැ. ලෝකෙය හිටපු ජනප්‍රිය නළුවන් වන එම.ජී.ආර්, රාජිනි කාන්ත්, අමිතාබ්, ලංකාවේ සිටි විජය කුමාරතුංග පවා විග් පාවිච්චි

ලංකාවේ ජන්දෙට ඉන්දියාවෙන් ලැබුනු ආදර්ශය

ගුජරාටි හි නිලියක් වන මෙග්නා පටේල් භාරතීය ජනතා පක්ෂයේ නරේන්ද්‍ර මෝඩි වෙනුවෙන් නිරුවත් ජන්ද ව්‍යාපාරයක් දියත්කොට ඇත ක්‍රිකට් ජයග්‍රහණ උදෙසා නිරුවත් වන පුනම් ගේ රැල්ලෙන් පසු විවිධ දේ උදෙසා අද නිරුවත් වීම ඉන්දියාවේ රැල්ලක් බවට පත්වී ඇත
මෙයට දින කිහිපයකට පෙර ලේඩි ගාගා ගේ ,මස් ඇඳුම, අනුකරණය කිරීමෙන් අනතුරුව මේගන් විසින් මෙලෙස නරේන්ද්‍ර මෝඩි වෙනුවෙන් අඩ නිරුවත් වී තිබුණිග භාරතීය ජනතා පක්ෂයේ සංකේතය වූ නෙළුම් මල්වලින් සැරසු පසුතලයක සිට ඇය

 
33000lk.net © 2011 | Designed by RumahDijual